දන්සිකා
පෙනුම
දන්සිකා | |
|---|---|
දන්සිකා 61වන ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන උළෙලේ දී | |
| උපත | දන්සිකා 20 නොවැම්බර් 1989 තන්ජවුර්, තමිල් නාඩු, ඉන්දියාව |
| අනෙකුත් නම් | සායි දන්සිකා |
| වෘත්තියs | නිළියක, නිරූපිකාවක |
| සක්‍රීය වසර | 1996–වර්තමානය |
දන්සිකා යනු දෙමළ චිත්‍රපටවල නිරූපණයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇගේ වැදගත් චිත්‍රපට අතර පේරන්මෛ (2009), අරවාන් (2012), පරදේසි (2013), සහ කබාලි (2016) යන චිත්‍රපට ප්‍රධාන වේ.[1][2]
චිත්‍රපට දායකත්වය
[සංස්කරණය]| වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
|---|---|---|---|
| 2006 | මානතෝඩු මළෙකාලම් | වීරවරියගේ මිතුරිය | සඳහන් කොට නැත. |
| 2009 | පේරන්මෛ | ජෙනිෆර් | |
| 2010 | මාන්ජ වේලු | අංජලී | |
| 2010 | නිල් ගවනි සෙල්ලතෙයි | ජෝ | |
| 2012 | අරවාන් | වානපේචි | වඩාත් නිර්භීත චරිතය සඳහා එඩිසන් සම්මානය |
| 2013 | පරදේසි | මරධගම් | හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ හොඳම සහාය නිළිය සඳහා විජයි සම්මානය |
| 2013 | යා යා | සීතා | |
| 2015 | තිරන්තිඩු සීසේ | චර්මි | |
| 2016 | කබාලි | යෝගි | |
| 2017 | විළිතිරු | සරෝජා දේවි | පශ්චාත්-නිෂ්පාදනයේ |
| 2017 | කාතඩි | පශ්චාත් නිෂ්පාදනයේ | |
| 2017 | කාලක්කූතු | රූගත කෙරෙමින් පවතියි. | |
| 2017 | රාණි | පශ්චාත්-නිෂ්පාදනයේ | |
| 2017 | කිට්නා | රූගත කෙරෙමින් පවතියි. මලයාලම් /තෙලිඟු/කන්නඩ ආගමනය | |
| 2017 | සෝලෝ | මලයාලම් චිත්‍රපටයකි. රූගත කෙරෙමින් පවතියි. | |
| 2017 | උරු | රූගත කෙරෙමින් පවතියි. |
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]- 2014 - ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ (61වන සංස්කරණය), හොඳම සහාය නිළිය (පරදේසි (2013 චිත්‍රපටය))[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Retail Plus Chennai". hindu.com. 1 August 2010. සම්ප්‍රවේශය 21 March 2013.
- ^ "Cinema Plus". hindu.com. 19 December 2010. සම්ප්‍රවේශය 21 March 2013.
- ^ "Mahesh Babu bags best actor Filmfare south award". india.com. India Webportal. 13 July 2014. සම්ප්‍රවේශය 17 Aug 2016.