තුන්කාල ආරාධනාව

විකිපීඩියා වෙතින්

තුන්කාල ආරාධනාව යනු මාංශගතවීම සිහිකෙරෙන කතෝලික වන්දනාවකි .

පෙළ[සංස්කරණය]

තුන් කාලේ ආරාධනය 🙏😘= . ස්වාමීන්ගේ දූතයා මරියතුමියට සැලකලේය,
. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වූවාය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. මේ මම ස්වාමීන්වහන්සේගේ දාසිය වෙමි.
. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. වචනය තෙමද මාංශගත වුණේය.
. අප සමගද වාසය කලේය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන ලෙස.
. කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙණි අප නිසා යාච්ඤා කල මැනව.

යාච්ඤා කරම්හ,
ස්වාමිනී සුරදූතයා සැලකල වචනයෙන්, ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තුතුමන්ගේ මනුෂ්‍යයාවීම දැනුගත්තාවූ මේ අපි, එතුමන්ගේ දුක්ප්‍රාප්තිය හා කුරුසිය උදෙසා, මෝක්ෂ ප්‍රතාප මහිමතාවයෙන්, මාංශෝස්ථානය ලබන ලෙස, අපගේ ආත්ම ඔබගේ කරුණාප්‍රතාපයට හේතු යුක්ත කොට වදාල මැනව. මේකීදේ අපගේ ස්වාමීන්වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
. ආමන් . ලමුන් උදෙසා 🙏🙏👋

"https://si.wikipedia.org/w/index.php?title=තුන්කාල_ආරාධනාව&oldid=524690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි