Jump to content

මාංශගතවීම (ක්‍රිස්තියානි ආගම)

විකිපීඩියා වෙතින්

ක්‍රිස්තියානි දේවධර්මයෙහි, මාංශගතවීම යනු, දේව පුත්‍රයාණෝ හෝ වචනය තෙම ලෙසින්ද හැඳින්වෙන, ශුද්ධවූ ත්‍රිත්වයෙහි දෙවන තැනැන්වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ, කන්‍යා මරියතුමිය නම් කාන්තාවකගේ ගර්භයෙහි පිළිසිඳ ගැනීම තුලින් "මිනිස් බව ගැනීම" සිදුවූ බව යන විශ්වාසයයි.