තුඩුගල ඇල්ල
Appearance
තුඩුගල ඇල්ල | |
---|---|
පිහිටීම | දොඩංගොඩ, ශ්‍රී ලංකාව |
සමස්ථ උස | 8 m (26 ft) |
තුඩුගල ඇල්ල ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ තුඩුගල ප්‍රදේශයේ පිහිටා තිබේ. උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 268වන උසම දියඇල්ල ලෙස සැළකේ.[1]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ සමරවීර, දොඩංගොඩ (21 ඔක්තෝම්බර් 2009). "හෙල්ප් කන්සව් තුඩුගල ෆෝල්ස්" (PDF). දි අයිලන්ඩ්. 2015-07-16 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 අප්‍රියෙල් 2012.