තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
තිහගොඩ ජාතික පාසල, මාතර
Location

තොරතුරු
වර්ගයපෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨය[විද්‍යා දදාති විනයං] Error: {{Lang}}: text has italic markup (help)
("බුද්ධිය සංවරබව ඇති කරයි." යන්නෙහි පාලි අර්ථයයි)
ආරම්භ කලේ1883
ශ්‍රේණි1–13
සිසුන් ගණන2000 ට වඩා වැඩි
වර්ණ(ය)නිල් සහ රන්
        
වෙබ් අඩවියwww.thihagoda.sch.lk/donation.html

තිහගොඩ ජාතික පාසල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ මාතර-හක්මණ මාර්ගයේ මාතර සිට 6 කි මි දුරින් පිහිටා ඇත.

1883 වර්ෂයේදී මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

අතීතය[සංස්කරණය]

1883 වර්ෂයේ දී

තිහගොඩ ජාතික පාසලේ වත්මන් තත්වය[සංස්කරණය]

වර්තමානය වන විට දරුවන් 2000ක් පමණ ඉගෙනුම ලබන තිහගොඩ ජාතික පාසල ඉගෙනීමේ කටයුතු වලට අමතරව ශේෂ්ට විවාද කණ්ඩායමක්,one voice madya ඒකකයක්,විශිෂ්ඨ වොලිබෝල් cricket කන්ඩායම් වලින් ද් සමන්විත වනව.

විද්‍යාලයාධිපතිවරු[සංස්කරණය]

# කාලය නම
15 2012 – එල්. ඩබ්ලිව්. වෙල්ලාල

නව විදුහල්පති- R.M.Rබණ්ඩාර

විද්‍යාලයීය ගීතය[සංස්කරණය]

විද්‍යාලයීය නිවාස[සංස්කරණය]

විද්‍යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.

  • උපුල් පැහැය : රතු     
  • නෙළුම් පැහැය : නිල්     
  • මානෙල් පැහැය : කහ     
  • ඕලු පැහැය : කොළ     

තිහගොඩ විද්‍යාලයීය වෙබ් කණ්ඩායම[සංස්කරණය]

ක්‍රීඩා[සංස්කරණය]

  • පාපන්දු

බාහිර සබැඳි[සංස්කරණය]

විද්‍යාලයීය අඩවි[සංස්කරණය]