තිස්ස විජේසුරේන්ද්‍ර
තිස්ස විජේසුරේන්ද්‍ර Tissa Wijesurendra | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | චිත්‍රපට නළු |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන චිත්‍රපට නළු 1970 වකවානුව |
කාල සීමාව | 1970 - 2020 |
ආගම | බෞද්ධ |
තිස්ස විජේසුරේන්ද්‍ර (ඉංග්‍රීසි: Tissa Wijesurendra) යනු 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙකි.
තිස්ස රඟපෑවේ සිංහල සිනමාවේ අති සුන්දරම සහ අති දක්‍ෂම නිළියන් වන මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරණසිංහ, නීටා ප්‍රනාන්දු,සුමනා අමරසිංහ,ජෙනිටා සමරවීර ඝමග ඔවුන්ගේ පෙම්වතා ලෙසිනි. ඉන් සමහරක් සුරේකා, සුදු පරවියෝ, සුහද පැතුම, කලණ මිතුරෝ වාගේ චිත්‍රපට යන්ය.
තිස්සගේ හොඳම සමකාලීනයන් වන්නේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා හා ටෝනි රණසිංහ යි. 1970 දී රන්ජිත් ලාල් අධ්‍යක්‍ෂණය කළ 'නිම් වළල්ල’‘ චිත්‍රපටය තිස්සගේ ප්‍රථම චිත්‍රපටයය.
තිස්සගේ නවතම රඟපෑම නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටයේය. එහිදී ඔහු රවින්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක අමිල කරුණානායක, මිලින්ද මඩුගල්ල සමග රඟයි.
තිස්ස විජේසුරේන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- "කලාත්මක විචාරයට හසු නොවූ තාරකාව". dinamina.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "තාත්තාට සෙනහසින් දියණිය ආ කළට විගසින් - තිස්සට ලැබුණු ලොකුම සම්මාන ගොන්න". sarasaviya.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "එදා වගේ නෙවෙයි... අද නළු නිළියෝ කුලීකාරයෝ වගේ". mawbima.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "ඇන්ජලා හා තිස්ස අලුත් ඇසුරක !". srilankamirror.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- ""සුපිරි අන්දරේ"". lakbima.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "Tissa Wijesundara - තිස්ස විජේසුරේන්ද්‍ර". films dot lk.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "රන්ජන් අනර්කලී නැවත පෙම්වතුන් වෙලා". gossiplanka1st.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "බෙන්තර රූපසුන්දරිය ගීතා සමන්මලී කුමාරසිංහ". sl-mirror.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "තිස් හත් වසරකට පසු තිස්ස - සනෝජාට පෙම් බඳී". sarasaviya.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "Suhada Pathuma - සුහද පැතුම". films.lk.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "සිංහල සිනමා විස්තරය - 91 - රෝස මල් තුනක්". sarasaviya.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ". divaina.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)