Jump to content

අමිල කරුණානායක

විකිපීඩියා වෙතින්
Amila Karunanayake
උපත
Amila Chinthana Karunanayake

26.07.1982 (age 41)
Kalutara, Sri Lanka
අධ්‍යාපනයNalanda College , Colombo
වෘත්තියsActor, Model, Fashion Designer
සේවායෝජකයාFounder ADETAIL
උස6' 1"
TitleMister Sri Lanka for Mr.International 2008 , Mister Sri Lanka Manhunt international 2011
SpouseMihiruni Karunanayake

අමිල කරුණානායක (ඉංග්‍රීසි: Amila Karunanayake) (උපත 1982 ජූලි 26) යනු ශ්‍රී ලාංකීය සිනමා රංගන ශිල්පියෙකු වේ. රංගනය ආරම්භ කිරීමට පෙර ඔහු මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු ලෙසද මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු ලෙසද නම් දැරූ අතර 2021 වසරේ කබඩි සිනමා නිර්මාණය තුළින් ඔහු ප්‍රේක්ෂක හිත් දිනාගත් රංගන ශිල්පියෙකු විය.

මුල් අවධිය

[සංස්කරණය]

කළුතරදී උපත ලත් කරුණානායක, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී.

පාසැල් කාලයේදී දක්ෂ මළල ක්‍රීඩකයෙකු වූ අමිල දුර පැනීම සදහා සමස්ථ ලංකා වාර්තාවවටද හිමිකම් කීවේය .

ජයග්‍රහණයන්

[සංස්කරණය]
  • 2007 වසරේ මෑන් ඔෆ් ශ්‍රී ලංකා.
  • 2007 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයා.
  • 2011 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා ශ්‍රී ලංකා නියෝජනය.
  • 2019 වසරේ දෙරණ සිනමා සම්මාන උළලේ පෝරිසාදයා චිත්‍රපටය වෙනුවෙන් හොදම දුෂ්ටයා සදහා නිර්දේශිත නාමය

ආශ්‍රිත

[සංස්කරණය]
  • අමිල කරුණානායකගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • A-Detail සංරක්ෂණය කළ පිටපත 2021-07-27 at the Wayback Machine
  • "විනිං හිස් අල්ටිමේට් ගෝල් බයි තරංගනී පෙරේරා". සන්ඩේටයිම්ස්. ඔක්තෝම්බර් 21, 2007. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2011.
"https://si.wikipedia.org/w/index.php?title=අමිල_කරුණානායක&oldid=741368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි