මහාකෝණී ත්‍රිකෝණය

විකිපීඩියා වෙතින්

මහාකෝණී ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් මහා කෝණයක් හෙවත් අංශක 90 ට වැඩි කෝණයක් වන ත්‍රිකෝණයකි. අනිවාර්යයෙන්ම අනෙක් කෝණ දෙක සුළු කෝණ විය යුතුය.

Scalene triangle


සබැඳි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහාකෝණී_ත්‍රිකෝණය&oldid=67041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි