ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය
පෙනුම
ත්‍රිකුණාමලය திருகோணமலை ත්‍රිකුණාමලය | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය | |||||||||||
Trincomalee railway station in October 2015 | |||||||||||
| සාමාන්‍ය තොරතුරු | |||||||||||
| පිහිටි ස්ථානය | ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාව | ||||||||||
| භූගෝලීය ඛණ්ඩාංක | 8°35′04″N 81°13′34″E / 8.58444°N 81.22611°E | ||||||||||
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව | ||||||||||
| දුම්රිය මාර්ග(ය) | Trincomalee Line | ||||||||||
| වෙනත් තොරතුරු | |||||||||||
| තත්ත්වය | ක්‍රියාත්මකයි | ||||||||||
| ඉතිහාසය | |||||||||||
| විද්යුතනය | නැත | ||||||||||
| Services | |||||||||||
| |||||||||||
ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය ,ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල නගරයේ පිහිටා ඇත.මෙය රටේ අග නගරය කොළඹ සහ ත්‍රිකුණාමලය සම්බන්ද කරන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වෙ.
සේවාවන්
[සංස්කරණය]ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ක්‍රියාත්මක වන නගරාන්තර දුම්රිය ත්‍රිකුණාමලය, මඩකලපුව, උතුරු සහ ප්රධාන මාර්ග වල කොටස් අතර කොළඹ කොටුව හා අනෙකුත් නගර සමඟ සම්බන්ධ කර ගනී. නැගෙනහිර පළාතේ සේවා සපයන රේල් බස් රථ ත්‍රිකුණාමල සේවය සපයයි.