තරිඳු විජේසේකර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
තරිඳු විජේසේකර
උපත
නිවහනඕස්ට්‍රේලියාව
ජාතිකත්වයඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු
වෙනත් නම්ගප්පියා
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේස්වාධීන සමාජ ජාල වෙබ් අඩවි චිත්‍රපට අධ්‍යක්ෂණය
කලත්‍රයා(යන්)ලිලී

තරිඳු විජේසේකර (ඉංග්‍රීසි: Tharindu Wijesekara) යනු ශ්‍රී ලාංකාවේ උපත ලද ඕස්ට්‍රේලියාවවේ වාසය කරන කලා ශිල්පියෙකි. සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතය ගප්පියා තරිඳුය.

ජීවන සටහන්[සංස්කරණය]

තරිඳු විජේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. තරිඳු, එවකට නාලන්දා බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තරිඳු_විජේසේකර&oldid=444276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි