තරංගය

විකිපීඩියා වෙතින්

තරංගයක් යනු එක් තැනක සිට තවත් තැනකට මාධ්යයයක් ඔස්සේ හෝ අවකාශයක් ඔස්සේ ගමන් ගන්නා ආවරතී චලිතයකි


තරංග ඔස්සේ ශක්තිය සම්පේශණය කල හැක.එසේ තරංගයක් ඔස්සේ ශක්තිය සම්පේශණය වන ආකාර 02 කි.

"01. අන්වායාම තරංග"

"02. තීර්යයක් තරංග"


01 අන්වායාම තරංග[සංස්කරණය]

කම්පණ දිශාවට සමාන දිශාවක් ඔස්සේ සම්පේශණය වන තරංගයක් අන්වායාම තරංගයක් ලෙස හදුන්වයි.තවද අන්වායාම තරංග සම්පීඩන හා විරලන ඇති කරමින් ගමන් ගන්නා තරංගයක් ලෙස හැදින්විය හැකිය.මෙම තරංග අංශු උපයෝගී කරගෙන ගමන් කරයි.නමුත් තරංගය ප්‍රචාරනයේදි අංශුන්ගේ පිහිටිමට වේනස් වීමක් සිදුනොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=තරංගය&oldid=469327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි