සාකච්ඡාව:තරංගය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

හිතවත් Anuradhawic,

  1. සිංහල විකිපීඩියාවේ ලිපි වල ශීර්ෂ සිංහලෙන් යෙදීම සම්ප්‍රදායයි. හේතුව අපගේ විකිය බලන්නේ සිංහල අය නිසයි. ඉංග්‍රීසි මෙලෝ හසරක් දන්නේ නැති අය වෙන්න පුළුවන්. අපි ඉලක්ක කරන්නේත් ඒ වගේ අය මොකද දේශීය සුවඳ තියෙන්නේ ඒ වගේ අය ලඟ. කොළඹ අය සිංහල කතා කලත් හිතන්නේ ඉංග්‍රීසියෙන්. විකිය සිංහලකරණය කරන්න නම් ගමේ ගොඩේ අය මේකට ගන්න ඕන.
  2. ඔබගේ සිංහල අකුරු වල ටිකක් අඩුපාඩු තියෙනවා. අවධානය ටිකක් යොමු කරන්න. හොඳම වැඩේ තමයි වර්ඩ් (Word) වල ලියෙල සංස්කරණ කවුළුවට දාන්න. සංස්කරණ කවුළුවෙම කරනව නම් විශේෂ අනු ලකුණු පතන මෙනුවට ගිහින් සිංහල තෝරගන්න. ඔක්කොම සිංහල අකුරු හා ඇලපිලි පාපිලි ඉස්පිලි සියල්ල තියෙනවා. ජය වේවා. වැරදි කරන්න බය වෙන්න එපා. හුඟක් ඒවා හදාගන්න පුළුවන්. -- ශ්වෙත (talk) 13:53, 3 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
මම ලිපිය තරංගය කියන මාතෘකාවට ගෙනියනවා. දැන් ලිපිය හදන්න දිගටම. --- ශ්වෙත (talk) 13:56, 3 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:තරංගය&oldid=148650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි