ණය මංගල්‍යය දිනය

විකිපීඩියා වෙතින්

කතෝලික සභාවෙහි, ණය මංගල්‍යය දිනයන් යනු, බැතිමතුන් විසින් දිව්‍ය පූජාවට සභභාගී වෙමින්, තුන්වන පණත අනුව අනෙකුත් කෘත්‍යයන් සහ විශ්‍රාන්තියන් හා යෙදිය යුතු දිනයන් වෙයි.

මෙසේ පැවතුම් සිදුකරතැයි යන අපේක්ෂාව, ශුද්ධවූ දිනයට බැඳී පවතින අතර, රෝමානු සම්ප්‍රදායය අනුව සමහරවිට වෙනත් දිනයකට ශුද්ධවූ දිනය මාරු කලත් එම බැඳීම එලෙසම පවතියි. කෙසේවෙතත්, සමහර රටවල එවැනි අවස්ථාවන්හීදී නිමුදනයක් දෙනු ලබයි.[1]

  1. මැක්නමාරා, එඩ්වඩ් (17 දෙසැම්බර් 2013). "ෆීස්ට් ඔෆ් ද ඉමැකියුලේට් කන්ෂේප්ෂ". සෙනිට් නිවුස් ඒජන්සි. සම්ප්‍රවේශය 13 මැයි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ණය_මංගල්‍යය_දිනය&oldid=452922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි