ඩෙස්පසීටෝ
Jump to navigation
Jump to search
"ඩෙස්පසීටෝ" | ||||
---|---|---|---|---|
![]() | ||||
Single ගයන්නේ Luis Fonsi featuring Daddy Yankee | ||||
භාෂාව | ස්පාඤ්ඤ | |||
ඉංග්‍රීසි තේමාව | "Slowly" | |||
මුදාහැරුණේ | ජනවාරි 12, 2017 | |||
ආකෘතිය | ||||
පටිගත කළේ | 2016 | |||
ගණය | ||||
දිග | 3:47 | |||
ලේබලය | Universal Latin | |||
ගීතරචක(යන්) | ||||
Producer(s) |
| |||
Luis Fonsi singles කාලානුක්‍රමය | ||||
| ||||
Daddy Yankee singles කාලානුක්‍රමය | ||||
| ||||
සංගීත වීඩියෝ | ||||
"Despacito" යූ ටියුබ් වෙත |
"ඩෙස්පසීටෝ" යනු පුවටො රිකෝ ජාතික ගායක ලුයිස් ෆොන්සි සහ පුවටො රිකෝ ජාතික රැප් ගායක ඩැඩි යැන්කී විසින් ගායනය කරනු ලබන ගීතයකි. 2017 ජනවාරි 12 දින Universal Music Latin මගින් "Despacito" ගීතය සහ එහි මියුසික් වීඩියෝව (ගායකයින් දෙපල පුවටෝ රිකෝ හි ලා පෙර්ලා සහ ලා ෆැක්ටෝරියා නමැති මත්පැන් අලෙවිසලෙක ගීතය ඉදිරිපත් කරන අයුරු දැක්වෙන) නිකුත් කරන ලදී. ගීතය රචනා කරන ලද්දේ ෆොන්සි, එරිකා එන්ඩර් සහ යැන්කී විසිනි. නිෂ්පාදනය කර ඇත්තේ මොරිෂියෝ රෙන්ගිෆෝ සහ අන්ද්රෙස් ටොරෙස් විසිනි. කැනේඩියානු ගායක ජස්ටින් බිබර් ගායනය කරනු ලබන "Despacito" රීමික්ස් ගීතය 2017 අප්‍රේල් 17 දින නිකුත් කරන ලදී. "ඩෙස්පසීටෝ" ගීතය බොහෝ රටවල, විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කරනු ලබන රටවල ගීත දර්ශකයන් හි ඉහළට ගෙන ඒමට එය සමත් විය.