ඩෙවෝන් ඇල්ල
Jump to navigation
Jump to search
ඩෙවෝන් ඇල්ල | |
---|---|
පිහිටීම | ![]() |
වර්ගය | Tiered[1] |
සමස්ථ උස | මීටර 97 |
Number of drops | 3 |
ජල මූලාශ්‍රය | කොත්මලේ ඔය |
ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්‍රභවය කොත්මලේ ඔයයි.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Devon Falls". www.worldwaterfallsdatabase.com. Retrieved 2008-12-24.
- (සිංහල) Senanayake, Chanaka (2004). Sri Lankawe Diya Eli. Sooriya Publishers. ISBN 978-955-8892-06-0.
- (සිංහල) Abhayawardhana, H.A.P. (2004). Kandurata Praveniya. Sri Lanka Central Bank. ISBN 978-955-575-092-9.
ඛණ්ඩාංක: 6°56′N 80°37′E / 6.933°N 80.617°E
බාහිර සබැදි[සංස්කරණය]
![]() |
Devon Falls හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |