ඩෙන්මාර්කයේ මාරි කුමරිය
Appearance
| මාරි කුමරිය | |
|---|---|
| මොන්පෙසාට්හි කවුන්ටස්වරිය | |
මාරි කුමරිය | |
| උපත | මාරි ඇගතේ ඔඩයිල් කැවලියර් 6 පෙබරවාරි 1976 පැරිස්, ප්‍රංශය |
| වල්ලභයා | ඩෙන්මාර්කයේ ජෝකිම් කුමරු (වි. 2008) |
| දරුවන් | |
| පියා | ඇලයින් කැවලියර් |
| මව | ෆ්රෑන්කොස් ග්‍රැසිඕට් |
| ආගම | ඩෙන්මාර්ක පල්ලිය පෙර. රෝමානු කතෝලික |
මාරි කුමරිය යනු ඩෙන්මාර්කයේ ජෝකිම් කුමරුගේ දෙවන හා වත්මන් බිරිඳ වේ.