ඩෙන්මාර්කයේ ජෝකිම් කුමරු

විකිපීඩියා වෙතින්
ජෝකිම් කුමරු
මොන්පෙසාට්හි කවුන්ට්වරයා
ජෝකිම් කුමරු
උපත7 ජුනි 1969 (1969-06-07) (වයස 54)
රිග්හොස්පිටලෙට්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
වල්ලභයා
දරුවන්
සම්පූර්ණ නාමය
ඩෙන්මාර්ක: ජෝකිම් හෝල්ගර් වෝල්ඩිමාර් ක්‍රිස්ටියන්
වංශයග්ලූක්ස්බර්ග් රාජවංශය (මව් පාර්ශවීය)
මොන්පෙසාට් වංශය (පිය පාර්ශවීය)
පියාහෙන්රික් කුමරු, ඩෙන්මාර්කයේ වල්ලභ කුමරු
මවඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින
ආගමඩෙන්මාර්ක පල්ලිය

ජෝකිම් කුමරු යනු ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ හෙන්රික් කුමරුගේ දෙවන පුත්‍ කුමරා හා බාල දරුවා වේ.