Jump to content

ඩිල්ඩො

විකිපීඩියා වෙතින්
අඟල් 5.5 ක පමණ ප්‍රමාණයකින් යුත් ජෙලි ඩිල්ඩොවක්

ඩිල්ඩොවක් (Dildo) යනු රූපාකාරව පුරුෂ ලිංගයක ස්වරූපය සහිත, ස්වයං වින්දනයේදී හෝ සිය සහකරුවා සමග සංසර්ගයේදී, ලිංගික ප්‍රවේශනය හෝ වෙනත් ලිංගික කාර්යයන් චේතනය කොට ගනිමින් භාවිතා කෙරනු ලබන ලිංගික කාර්ය කෙළි උපකරණයක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඩිල්ඩො&oldid=430593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි