ඩිමොක්‍රටික් රිනුවල්

විකිපීඩියා වෙතින්
ඩිමොක්‍රටික් රිනුවල්

Δημοκρατική Ανανέωση
ආරම්භකකොන්ස්තන්තීනුස් ස්ටෙෆනොපුලෝස්
ආරම්භය1985
විසුරුවාහැරුම1996
බිඳීමනිව් ඩිමොක්‍රසි
මතවාදයලිබරල් ගතානුගතිකත්වය,
ජාතික ගතානුගතිකත්වය
දේශපාලන ආකල්පයමධ්‍ය-දක්ෂිණාංශික
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ඩිමොක්‍රටික් රිනුවල් (ඩීඅයිඒඑන්ඒ, ග්‍රීක: Δημοκρατική Ανανέωση (ΔΗ.ΑΝΑ.), ඩිමොක්‍රටිකී අනානේයොසී) යනු, 1985 සැප්තැම්බර් 6 දිනදී කොන්ස්තන්තීනුස් ස්ටෙෆනොපුලෝස් විසින් ඇරඹුනු ග්‍රීක දේශපාලන පක්ෂයකි. 1994 ජූනි මාසය දක්වා පැවතීමට එය සමත් විය.

වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු හා සමගින්, 1985 අගෝස්තු මාසයේදී, නිව් ඩිමොක්‍රසි පක්ෂයෙන් ස්ටෙෆනොපුලෝස් ඉවත් වූයේ කොන්ස්තන්තීනුස් මිට්සොටයිකිස් හා සමගින් පැවති ආරාවුලක් නිසාවෙනි.1989 (ජූනි) මැතිවරණයේදී එක් ආසනයක්ද 1990 මැතිවරණයේදී එක් ආසනයක්ද වශයෙන් හිමි කර ගැනීමට පක්ෂය සමත් විය.

මැතිවරණ ප්‍රතිඵල[සංස්කරණය]

ප්‍රතිඵල, 1993-1999
(වසර විසින් මැතිවරණ පිටුවට බැඳියක් සපයයි)
වසර මැතිවරණ වර්ගය ඡන්ද % ඡන්දදායක අභිරුචිය
1989 ජූනි
පාර්ලිමේන්තුව
65,914
1.00
1
1990
පාර්ලිමේන්තුව
44,077
0.67
1
1994
යුරෝපියානු පාර්ලිමේන්තුව
182,522
2,79
0
"https://si.wikipedia.org/w/index.php?title=ඩිමොක්‍රටික්_රිනුවල්&oldid=329520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි