ඩිජිටල් රූපවාහිනී

විකිපීඩියා වෙතින්

ඩිජිටල් තරංග මගින් සංඥා ලබාගන්නා රූපවාහිනී, ඩිජිටල් රූපවාහිනී වේ.

ආරම්භය[සංස්කරණය]

1990 ගණන් වල අග භාගයේදී හදුන්වා දුන් මෙම තාක්ෂණය ව්‍යපාර සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සදහ රූපවාහිනිය ප්‍රචාරණය යොදා ගන්නා ලදි. අතර එමගින් නව මුල්‍ය අවස්ථාවන් ඇති විය.

සංඛ්‍යාත්මක රූපවාහිනිය, ප්‍රතිසම රූපවාහිනිය වඩා නිමයශිලි සහ කර්යක්ෂම වේ. ප්‍රතියම රූපවාහිනි සංඛ්‍යාක රූපවාහිනිය වඩා හොද තත්ත්වයේ ප්‍රතිබිම්බ සහ ශබ්ද යන වඩා හොද වැඩ සටහන් අවස්ථා සදහා ඉඩ දෙනු ලැබේ. කෙසේ නමුත් DTV මගින් ඉඩාත් හොද කාර්මික තත්තවයන් සදහා ඉඩ දෙන නමුත් ප්‍රතියම සංඥා සංඛ්‍යාත සංඥා මගින් උසස් තත්තවයේ ප්‍රතිබිම්බ හෝ ශබ්ද ගෙන යනු නොලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඩිජිටල්_රූපවාහිනී&oldid=464332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි