Jump to content

ඩෑන් ජාවිස්

විකිපීඩියා වෙතින්
ඩෑන් ජාවිස්
අධිකරණ කටයුතු පිළිබඳ පෙරනිමිති අමාත්‍යවරයා
තනතුර දරමින්
8 ඔක්තොම්බර් 2013
Leaderඑඩ් මිලිබෑන්ඩ්
පූර්වප්‍රාප්තිකයාග්ලෝරියා ඩි පියෙරෝ
බාන්ස්ලි සෙන්ට්‍රල් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
3 මාර්තු 2011
පූර්වප්‍රාප්තිකයාඑරික් ඉල්ස්ලි
බහුතරය12,435 (34%)
පුද්ගලික තොරතුරු
උපත
ඩැනියෙල් ඔවන් වුල්ගාර් ජාවිස්

30 නොවැම්බර් 1972 (1972-11-30) (වයස 53)
නොටිංහැම්, එංගලන්තය
දේශපාලන පක්ෂයකම්කරු
කලත්‍රයා(s)කැරලයින් ජාවිස් (2000–2010 වසරෙහි මරණය)
රේෂල් ජාවිස් (2013–වර්තමානය)
ළමයි3
උගත් ශාස්ත්‍රාලයඇබරෙස්ට්විත් විශ්වවිද්‍යාලය
රාජකීය හමුදා ඇකඩමිය සන්ඩ්හර්ස්ට්
කිංස් කොලෙජ් ලන්ඩනය
Military service
පක්ෂපාතීත්වය එක්සත් රාජධානිය
ශාඛාව/සේවාව එක්සත් රාජධානිය යුද්ධ හමුදාව
නිලයමේජර්වරයා
ඒකකය පැරචුට් රෙජිමේන්තුව
සටන්/ යුද්ධබැනර් මෙහෙයුම
කොසෝවො යුද්ධය
ටෙලික් මෙහෙයුම
හෙරික් මෙහෙයුම

ඩැනියෙල් ඔවන් වුල්ගාර් ජාවිස් MBE (උපත 30 නොවැම්බර් 1972) යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙක් සහ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙකි.

පැරෂුට් රෙජිමේන්තුවෙහි අභීවෘත්තියකට පසුව, ඔහු දේශපාලනයට පිවිසි අතර, 2011 මාර්තු 3 දිනදී පැවැති අතුරු මැතිවරණයක සිට බාන්ස්ලි සෙන්ට්‍රල් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩෑන්_ජාවිස්&oldid=338377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි