ග්ලෝරියා ඩි පියෙරෝ
Appearance
ග්ලෝරියා ඩි පියෙරෝ | |
---|---|
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා | |
In office 7 ඔක්තොම්බර් 2013 | |
Leader | එඩ් මිලිබෑන්ඩ් හැරියට් හාර්මන් (වැඩ බලන) |
පූර්වප්‍රාප්තිකයා | ඉවැට් කූපර් |
ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
In office 6 මැයි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | ජෙෆ් හූන් |
බහුතරය | 8,820 (18.6%) |
Personal details | |
උපත | 21 දෙසැම්බර් 1972 බ්‍රැඩ්ෆර්ඩ්, එංගලන්තය |
දේශපාලන පක්ෂය | කම්කරු |
ගෘහස්ථ සහකරු | ජේම්ස් රොබින්සන් |
Alma mater | බර්මිංහැම් සිටි විශ්වවිද්‍යාලය වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ග්ලෝරියා ඩි පියෙරෝ (උපත 21 දෙසැම්බර් 1972) යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙහි දේශපාලනඥයෙක් සහ පත්‍රකලාවේදියෙක් වන අතර, 2010 වසරෙහි සිට ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (පාම) විය. පෙරදී ඇය ප්‍රචලිත ව සිටියේ, ජීඑම්ටීවීහී ඇගේ කාර්යයන් නිසාය.
ආශ්‍රිත
[සංස්කරණය]එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජෙෆ් හූන් |
ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2010–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
දේශපාලන පදවි | ||
පූර්වප්‍රාප්තිකයා ඉවැට් කූපර් |
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා 2013–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
ප්‍රවර්ග:
- 1972 උපත්
- බර්ක්බෙක්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ
- බර්මිංහැම් සිටි විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ
- වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෝ
- බීබීසී රේඩියෝ 5 ලයිව් ඉදිරිපත්කරන්නෝ
- බ්‍රිතාන්‍ය නළු දේශපාලනඥයෝ
- ඉතාලියානු සම්භවයක් සහිත ඉංග්‍රීසි ජනයා
- බ්‍රිතාන්‍ය දේශපාලන පත්රකලාවේදියෝ
- ඉංග්‍රීසි රෝමානු කතෝලිකයෝ
- ඉංග්‍රීසි මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- ජීඑම්ටීවී ඉදිරිපත්කරන්නෝ සහ වාර්තාකරුවෝ
- කම්කරු පක්ෂය (එරා) පාමවරුන්
- ජීවත්වන්නෝ
- ඉංග්‍රීසි මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- විබ්සි හී ජීවත්වූවෝ
- එරා පාමවරුන් 2010–15
- එරා පාමවරුන් 2015–20