ඩබ්ලිව් ඩී ආරියසිංහ

විකිපීඩියා වෙතින්
W. D. Ariyasinghe
ඩබ්. ඩී. ආරියසිංහ
උපත
Widanelage Dharmaratna Ariyasinghe

16 මාර්තු 1956(1956-03-16)
Kandy, Sri Lanka
මියගිය දිනය9 November 2020(2020-11-09) (වයස 64)
Colombo, Sri Lanka
ජාතිකත්වයSri Lankan
අධ්‍යාපනයPilimathalawa Central College
උගත් ශාස්ත්‍රාලයUniversity of Kelaniya
රැකියාවMusician, singer, composer, teacher
සක්‍රීය වසර1980–2020
සම්මානKalabhushana State Awards (2017)

විදානලාගේ ධර්මරත්න ආරියසිංහ, (16 මාර්තු 1956 – 9 නොවැම්බර් 2020), W. D. ආරියසිංහ ලෙස ජනප්‍රිය වු, ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගීතවේදියෙකි.[1]

[2]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

ඔහු 1956 මාර්තු 16 වන දින ශ්‍රී ලංකාවේ මහනුවරදී අට දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වන දරුවා ලෙස උපත ලැබීය. පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. පසුව ඔහු දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා උපාධිය ලබා ගත්තේය. [3]

විශ්ව විද්‍යාල අවධියේ සිට දීර්ඝ කාලීන සබඳතාවයකින් පසු ඔහු සහෘද සංගීතවේදී දර්ශනී චන්ද්‍රසේන සමඟ විවාහ විය. දර්ශනී සංගීතවේදී නැසීගිය ආර් ඒ චන්ද්‍රසේන මහතාගේ බාල දියණියයි. ආරියසිංහට පෙර 1983 දී ලලිත කලා උපාධිය ලබා ඇති ඇය වසර තුනක් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය. [4] මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී; හර්ෂදේව සහ පුලස්ති. [3] ඔහුගේ පුත් හර්ෂදේව ද ගායකයෙකි. [5]

  1. "Popular singer W.D. Ariyasinghe passes away". Ada Derana. සම්ප්‍රවේශය 11 December 2020. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. "Of lyrics and tunes". Daily News. සම්ප්‍රවේශය 11 December 2020. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  3. 3.0 3.1 "Underrated, Misread, Wronged!". Ceylon Today. සම්ප්‍රවේශය 11 December 2020. {{cite web}}: |archive-date= requires |archive-url= (help)"Underrated, Misread, Wronged!"[permanent dead link]. Ceylon Today. Retrieved 11 December 2020. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "ceylontoday" defined multiple times with different content
  4. "Singer WD Ariyasinghe bids farewell". Lankadeepa. සම්ප්‍රවේශය 11 December 2020. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  5. "Veteran singer W.D. Ariyasinghe passes away". Dinamina. සම්ප්‍රවේශය 11 December 2020. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඩබ්ලිව්_ඩී_ආරියසිංහ&oldid=592131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි