ටෙද්‍රස් ඇඩ්හැනොම්
Jump to navigation
Jump to search
Tedros Adhanom | |
---|---|
ቴዎድሮስ አድሓኖም | |
![]() | |
8th Director-General of the World Health Organization | |
නිලයට පත්වූයේ 1 July 2017 | |
පූර්වප්‍රාප්තිකයා | Margaret Chan |
Minister of Foreign Affairs | |
පදවිය දැරීම 29 November 2012 – 1 November 2016 | |
Prime Minister | Hailemariam Desalegn |
පූර්වප්‍රාප්තිකයා | Berhane Gebre-Christos (Acting) |
අනුප්‍රාප්තිකයා | Workneh Gebeyehu |
Minister of Health | |
පදවිය දැරීම 12 October 2005 – 29 November 2012 | |
Prime Minister | Meles Zenawi Hailemariam Desalegn |
පූර්වප්‍රාප්තිකයා | Kebede Tadesse |
අනුප්‍රාප්තිකයා | Kesetebirhan Admasu |
පුද්ගලික තොරතුරු | |
උපත | 3 මාර්තු 1965 Asmara, Eritrea |
දේශපාලන පක්ෂය | Tigrayan People's Liberation Front |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | Ethiopian People's Revolutionary Democratic Front |
උගත් ශාස්ත්‍රාලය | University of Asmara London School of Hygiene & Tropical Medicine University of Nottingham |
ටෙද්‍රස් ඇඩ්හැනොම් යනු 2017 සිට ක්‍රියාත්මක වන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඉතියෝපියානු ජාතික දේශපාලඥයෙක් විද්‍යාර්ථයෙක් මෙන්ම මහජන සෞඛ්‍ය බලධරයෙකි. මීට පෙර 2005 සිට 2012 දක්වා ඉතියෝපියානු රජයේ සෞඛ්‍ය ඇමති ලෙස සේවය කළ අතර 2012 සිට 2016 දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන්ද සේවය කළේය.