ටුර්ලා (අනිෂ්ට මෘදුකාංගය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ටුර්ලා යනු ට්‍රෝජන් ගණයේ පරිගණක වයිරසයකි. එය රුසියානු රාජ්‍ය නියෝජිතායතනයේ නිෂ්පාදනයක් ලෙස ආරක්ෂක පර්යේෂකයන් හා බටහිර බුද්ධි නිලධාරීන් විසින් සැකකරන ලදි.[1] අවම වශයෙන් 2008 සිට වත් ටුර්ලා රජයන් හා හමුදාවන් ඉලක්ක කර ඇත.[2]

2014 දෙසැම්බරයේදී එය ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට බලපෑම් කරන බව හෙළිවිය.[3]

මූලශ්‍ර[සංස්කරණය]

  1. "Suspected Russian spyware Turla targets Europe, United States". Reuters. 2014-03-13.
  2. http://www.theguardian.com/technology/2014/aug/07/turla-hackers-spying-governments-researcher-kaspersky-symantec
  3. "The 'Penquin' Turla".

මේවාත් බලන්න[සංස්කරණය]