ටුර්ලා (අනිෂ්ට මෘදුකාංගය)

විකිපීඩියා වෙතින්

ටුර්ලා යනු ට්‍රෝජන් ගණයේ පරිගණක වයිරසයකි. එය රුසියානු රාජ්‍ය නියෝජිතායතනයේ නිෂ්පාදනයක් ලෙස ආරක්ෂක පර්යේෂකයන් හා බටහිර බුද්ධි නිලධාරීන් විසින් සැකකරන ලදි.[1] අවම වශයෙන් 2008 සිට වත් ටුර්ලා රජයන් හා හමුදාවන් ඉලක්ක කර ඇත.[2]

2014 දෙසැම්බරයේදී එය ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට බලපෑම් කරන බව හෙළිවිය.[3]

මූලශ්‍ර[සංස්කරණය]

  1. "Suspected Russian spyware Turla targets Europe, United States". Reuters. 2014-03-13.
  2. http://www.theguardian.com/technology/2014/aug/07/turla-hackers-spying-governments-researcher-kaspersky-symantec
  3. "The 'Penquin' Turla".

මේවාත් බලන්න[සංස්කරණය]