ට්‍රැන්සල්වේනියාව
පෙනුම
| ට්‍රැන්සල්වේනියාව ආර්ඩෙයාල් / ට්‍රාන්සිල්වානියා | |
|---|---|
| රුමේනියාවෙහි ඓතිහාසික ප්‍රදේශයකි | |
| ඛණ්ඩාංක: 46°46′0″N 23°35′0″E / 46.76667°N 23.58333°E | |
| රට | |
| විශාලතම නගරය | ක්ලූෂ්-නපෝකා |
| සරිය | |
| • මුළු | 100,290 කිමී2 (38,720 සතරැස් සැත) |
| ජනගහණය(2011) | |
| • මුළු | 6,789,250 |
| • ඝණත්වය | 68/කිමී2 (180/වර්ග සැත) |
| ජනනාමය(න්) | ට්‍රැන්සල්වේනියානු |
| වේලා කලාප | EET (UTC+2) |
| • ගිම්හානය (DST) | EEST (UTC+3) |
ට්‍රැන්සල්වේනියාව (රුමේනියානු: [ ආර්ඩෙයාල් ] Error: {{Lang}}: text has italic markup (help) හෝ ට්‍රාන්සිල්වානියා; හන්ගේරියානු: ඈර්ඩී; ජර්මන්: සිබ්න්බර්ගන්) යනු මධ්‍යම රුමේනියාවෙහි ඓතිහාසික ප්‍රදේශයකි.