ට්සුගරු සමුද්‍රසන්ධිය

විකිපීඩියා වෙතින්
Tsugaru Peninsula and Tsugaru Strait
Strait between Hokkaido (upper) and Honshu (lower)
Tappi Misaki Cape

ට්සුගරු සමුද්‍රසන්ධිය (津軽海峡, ඉංග්‍රීසි:  Tsugaru Strait, Tsugaru Kaikyō) යනු උතුරු ජපානයේ පිහිටි හොන්ෂූ සහ හොක්කයිදෝ අතරින් ජපන් මුහුද සහ පැසිෆික් සාගරය යාකරන සමුද්‍රසන්ධිය වේ.

විසි (20) වන ශතවර්ෂයට පෙර බටහිර සිතියම් වල මෙය Strait of Sangar ලෙස දක්වා ඇත.[1]

සත්ත්ව විද්‍යාත්මකව මෙය Blakiston's Line එසේත් නැත්නම් "Blakiston Line" ලෙස හැඳින්වෙන ප්‍රධාන සීමා මායිමක් වේ.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://id.loc.gov/authorities/subjects/sh85138341.html "Tsugaru Strait"]
  2. "Nature in Japan" (PDF). Ministry of the Environment Government of Japan.

භාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 41°29′57″N 140°36′57″E / 41.49917°N 140.61583°E / 41.49917; 140.61583