ජොනී බ්‍රිග්ස්
Appearance
ජෝන් බ්‍රිග්ස් යන්නෙන් පහත අයවළුන් අදහස් විය හැකිය:
- ජෝන් කිවු. බ්‍රිග්ස් (මිනෙසෝටා දේශපාලනඥයා) (1848-1921) 1907-1911 රිපබ්ලිකන් ප්‍රාන්ත සෙනෙට් මන්ත්‍රීවරයා
- ජොනී බ්‍රිග්ස් (ක්‍රිකට් ක්‍රීඩකයා) (1862–1902), ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයා
- ජෝනී බ්‍රිග්ස් (නළුවා) (උපත 1935), කොරනේෂන් ස්ට්‍රීට් නමැති බ්‍රිතාන්‍ය ඕලාරික ඔපරාවෙහි මයික් බෝල්ඩ්වින් චරිතය රඟපෑ ඉංග්‍රීසි ජාතික නළුවා
- ජොනී බ්‍රිග්ස් (බේස්බෝල්) (උපත 1944), පෙර සිටි ඇමරිකානු බේස්බෝල් දුරස්ථ පිටි පන්දුරකින්නා
- ජෝන් බ්‍රිග්ස් (බේස්බෝල්) (උපත 1934), ඇමරිකානු බේස්බෝල් පන්දුඑවන්නා
- ජොනී බ්‍රිග්ස්, 1985 වසරෙහිදී පළමුවෙන් ප්‍රචාරය කෙරුණු බීබීසී ලමා රූපවාහිනී වැඩසටහනක අපිනාමික චරිතය
- ජොන් බ්‍රිග්ස් (උපත 1965), ඉංග්‍රීසි හඬ නළුවා සහ මාධ්‍යවේදියා
- ජෝන් බ්‍රිග්ස් (දෙශපාලනඥයා) (උපත 1930), ඇමරිකානු දේශපාලනඥයා
- ජෝන් බ්‍රිග්ස් (කතුවරයා), ඇමරිකානු කතුවරයා සහ විශ්වවිද්‍යාල කථිකාචාරයවරයා
- ජෝන් බ්‍රිග්ස් (රදගුරුවරයා) (1789–1861), එංගලන්තයේ උතුරු දිස්ත්‍රික්කයෙහි රදගුරුවරයා සහ දේවගැති ධර්ම දූතකයා
- ජෝන් බ්‍රිග්ස්, ෆ්ලොරිඩා, ගේන්ස්විල් හී ක්රියාකාරිවරයෙක් සහ 1960 ගණන්වල ගේන්ස්විල් එයිට් කණ්ඩායමෙහි සාමාජිකයෙක්
- ජෝන් බ්‍රිග්ස් (රේස් රියැදුරු), ඕස්ට්‍රේලියානු රේස් රියැදුරු සහ රේස් කණ්ඩායම් හිමිකරු
- ජෝන් ජෝසප් බ්‍රිග්ස් (1819–1876), ලේඛක
- ජෝන් බ්‍රිග්ස් (නැගෙනහිර ඉන්දියා සමාගම් නිලධාරියා) (1785–1875), නැගෙනහිර ඉන්දියා සමාගමෙහි යුද්ධ හමුදාවෙහි බ්‍රිතාන්‍ය නිලධාරියා සහ ගත් කතු වරයා
- ජෝන් තෝමස් බ්‍රිග්ස් (1781–1865), රාජකීය නාවික හමුදාවෙහි ගණකාධිකාරි-ජනරාල්වරයා
මෙම බහුරුත්හරණය පිටුව වෙතින් ලැයිස්තු ගත කෙරෙන්නේ එකම නම සහිත පුද්ගලයන් පිළිබඳ ලිපි වෙයි. කිසියම් අභ්‍යන්තර බැඳියක් විසින් ඔබ මෙහි ගෙන ආවේ නම්, අදහස් කරන ලද ලිපිය වෙතට සෘජුව එල්ල වන පරිදී බැඳිය වෙනස් කිරීමට ඔබ අදහස් කරනවා විය හැකිය. |