ජොනී බ්‍රිග්ස් (ක්‍රිකට් ක්‍රීඩකයා)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජොනී බ්‍රිග්ස්
Briggs.jpg

ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය වෙනුවෙන් 1879 සිට 1900 දක්වා වමතින් දඟ පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කල ජොනී බ්‍රිග්ස් (3 ඔක්තොම්බර් 1862, සට්න්-ඉන්-ඇෂ්ෆීල්ඩ්, නොටිංහැම්ෂයර්, එංගලන්තය – 11 ජනවාරි 1902, හීල්ඩ් ග්‍රීන්, චෙෂයර්, එංගලන්තය) යනු, බ්‍රයන් ස්ටේතම්ට පමණක් දෙවනි වන ලෙසින් ප්‍රාන්ත ඉතිහාසයෙහි දෙවන-වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා ලෙසින් තවමත් සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය.