ජෛව-නිරාපදාව පිළිබඳ කර්තෂෙනා නියමාවලිය

විකිපීඩියා වෙතින්

ජෛව-නිරාපදාව පිළිබඳ කර්තෂෙනා නියමාවලිය යනු, ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය වෙත පරිපූරකයක් ලෙස ඇතිවුනු ජෛව-නිරාපදාව පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවයකි. ජෛව-නිරාපදා නියමාවලිය මගින් ඉටු කර ගැනුමට බලාපොරොත්තු වන්නේ නූතන ජෛව-තාක්ෂණය නිසා ජනිත වන පණැති විකරණයවූ ජීවින් හේතුවෙන් එල්ල වන භව්‍ය අවදානම් වලින් ජෛව විවිධත්වය රැකගැනුමයි.