ජෙරල්ඩ් ඩබ්. ඒබ්‍රම්ස්

විකිපීඩියා වෙතින්
ජෙරල්ඩ් විලියම් ඒබ්‍රම්ස්
උපත26 සැප්තැම්බර් 1939 (1939-09-26) (වයස 84)
වෙනත් නම්ජෙරී[1]
උගත් ශාස්ත්‍රාලයපෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලය
රැකියාවරූපවාහිනී නිෂ්පාදකයා
කලත්‍රයා(යන්)කැරල් ඈන් ඒබ්‍රම්ස් (1942-2012) (වි. 1964-2012; ඇයගේ මරණය)
දරුවන්ජේ. ජේ. ඒබ්‍රම්ස් (1966-)
ට්‍රේසි රොසෙන් (1968-)

ජෙරල්ඩ් විලියම් ඒබ්‍රම්ස් (උපත සැප්තැම්බර් 26, 1939)[1] යනු ඇමරිකානු රූපවාහිනී නිෂ්පාදකවරයෙක් සහ ජේ. ජේ. ඒබ්‍රම්ස්ගේ පියා වන අතර, 1970 ගණන් වල මැද භාගයෙහිදී ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු රූපවාහිනී චිත්‍රපට විශාල සංඛ්‍යාව නිසා ප්‍රචලිත පුද්ගලයෙකි.

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Geni නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි