ජාතික පුස්තකාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කිසියම් රටක, තොරතුරු කොෂ්ඨාගාරයක් ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා එම රටෙහි රජය විසින් ස්ථාපනය කොට ඇති පුස්තකාලය ජාතික පුස්තකාලය ලෙස හැදින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_පුස්තකාලය&oldid=379712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි