ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීම

විකිපීඩියා වෙතින්
ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීම
Jacinda Ardern - Waitangi 2022 (cropped).jpg
2022 වසරෙහිදී ආර්ඩන්
වේලාව1:00 පව(NZDT, UTC+13:00)
Durationදින 6 (සම්පූර්න සංක්‍රාන්තිය)
දිනය19–25 ජනවාරි 2023 (2023-01-19 – 2023-01-25)
Venueනේපියර් යුද්ධ ස්මාරක මධ්‍යස්ථානය
පිහිටුමනේපියර්, හෝක්ස් බේ
හේතුවවෘත්තීය අතෘප්තතාව
Participantsජසින්ඩා ආර්ඩන්
ක්‍රිස් හිප්කින්ස්
සින්ඩී කීරො

නවසීලන්තයෙහි 40වන අග්‍රාමාත්‍යවරයා සහ කම්කරු පක්ෂයෙහි නායකයා ලෙසින් ජසින්ඩා ආර්ඩර්න්ගේ ඉල්ලාඅස්වීම ප්‍රකාශයට පත්කෙරුනේ නේපියර්, හෝක්ස් බේ හී පිහිටි යුද්ධ ස්මාරක මධ්‍යස්ථානයෙහි ආර්ඩන් විසින් 2023 ජනවාරි 19 දිනදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය. [1] [2] [3]


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජසින්ඩා ආර්ඩන් ටු රිසයින් ඈස් ප්‍රයිම් මිනිස්ටර් ඉන් ෆෙබ්රුවරි". RNZ (ඉංග්‍රීසි බසින්). 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.
  2. "ජසින්ඩා ආර්ඩන්ස් රෙසිග්නේෂන් සේස් 5 තිංස් අබවුට් විමෙන් ඉන් පවර්, අකෝර්ඩිං ටු අ ස්කොලර් හූ ස්ටඩීස් විමෙන් ඉන් පොලිටික්ස්". ෆෝර්චූන් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.
  3. "ජසින්ඩා ආර්ඩන් රිසයින්ස් ඈස් ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් නිව් සීලන්ඩ්". ද ගාඩියන් (ඉංග්‍රීසි බසින්). 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.