Jump to content

ජසින්ඩා ආර්ඩන්

විකිපීඩියා වෙතින්

ජසින්ඩා කේට් ලෝරල් ආර්ඩන්[1] (උපත 26 ජූලි 1980) යනු නවසීලන්තයෙහි 40වන අග්‍රාමාත්‍යවරයා සහ කම්කරු පක්ෂයෙහි නායකයා ලෙසින් 2017 සිට 2023 දක්වා සේවය කල නවසීලන්ත දේශපාලනඥයෙකි.

  1. ^ "මෙම්බර්ස් ස්වෝන්". පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්). නවසීලන්ත පාර්ලිමේන්තුව. p. 2. 23 February 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ජසින්ඩා_ආර්ඩන්&oldid=537397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි