Jump to content

ජල්ෂගාර්

විකිපීඩියා වෙතින්
ජල්ෂගාර්
සංගීත කාමරය
අධ්‍යක්ෂණයසත්‍යජිත් රායි
නිෂ්පාදනයසත්‍යජිත් රායි
තිරචනයසත්‍යජිත් රායි
පදනම තාරාශංකර් බන්දෝපාද්‍ය විසින් රචිත
ජල්ෂගාර් කෙටිකතාව
රගපෑමචාබි බිස්වාස්
පද්මා දේවි
පින්කයි සෙන් ගුප්තා
ගංගා පද බෝස්
තුල්සි ලහාරි
කාලි සර්කාර්
උස්තාද් වහීඩ් කාන්
රෝෂන් කුමාරි
බෙගම් අක්තාර්
සංගීතයවිලයාත් කාන්
සිනමාකරණයසුබ්‍රාතා මිත්‍ර
සංස්කරණයදුලාල් දුත්ත
නිෂ්පාදන
සමාගම
අවුරෝරා
බෙදාහැරීමකන්ටෙම්පරරි ෆිල්ම්ස් (එරා)
එඩ්වඩ් හැරිසන් (එජ)
නිකුත් කල දිනය
  • 10 ඔක්තෝබර් 1958 (1958-10-10) (ඉන්දියාව)
  • අප්‍රේල් 1962 (1962-04) (එරා)
  • 15 ඔක්තෝබර් 1963 (1963-10-15) (එජ)
ධාවන කාලය
100 විනාඩි
රටඉන්දියාව
භාෂාවබෙන්ගාලි

ජල්ෂගාර්[1] (බෙංගාලි: জলসাঘর ජල්ෂගාර්, "සංගීත කාමරය") යනු 1958 තිරගතවූ සහ සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කල සහ චාබි බිස්වාස් රඟ පෑ ඉන්දියානු බෙංගාලි ක‍්‍රියාපර චිත‍්‍රපටයකි.

  1. සංරක්ෂිත පිටපත, http://www.satyajitray.org/films/jalsagh.htm, ප්‍රතිෂ්ඨාපනය 2018-04-21
"https://si.wikipedia.org/w/index.php?title=ජල්ෂගාර්&oldid=592036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි