ජර්නල් ඔෆ් ඊජිප්ෂන් ආකියොලොජි
Appearance
J. Egypt. Archaeol. doesn't exist. |
J Egypt Archaeol doesn't exist. |
![]() Journal of Egyptian Archaeology හි කවරය | |
| Discipline | පුරාවිද්‍යාව |
|---|---|
| භාෂාව | English |
| සංස්කරණය කරන්නේ | ක්ලෝඩියා නෙසර් |
| ප්‍රකාශන විස්තර | |
| ඉතිහාසය | 1914–වර්තමානය |
| Publisher | |
| Standard abbreviations | |
| ISO 4 | J. Egypt. Archaeol. |
| Indexing | |
| ISSN | 0307-5133 |
| JSTOR | jegyparch |
ජර්නල් ඔෆ් ඊජිප්ෂන් ආකියොලොජි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේදය පිළිබඳ පර්යේෂණ සහ මෑතකාලීන් වැදගත් ඊජිප්තුවේදී පොත් පිළිබඳ විචාර ඇතුළත් වාර්ෂික සමියුරු-ප්‍රතිනිරීක්ෂිත ශාස්ත්‍රීය ජර්නලයකි. 1914 දී මෙය අරඹන ලද්දේ ඊජිප්තුව ගවේෂණ සංගමය විසිනි. මෙහි ලිපි ඉංග්‍රීසි, ජර්මන්, හෝ ප්‍රංශ බසින් ප්‍රකාශයට පත් කෙරෙයි. මෙහි ප්‍රධාන සංස්කාරකවරිය වන්නේ ක්ලෝඩියා නෙසර් ය[1] (ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය).
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය

- Searchable index of article titles (1992–99)
