ජන්ග්කුක්

විකිපීඩියා වෙතින්
ජන්ග්කුක්
2022 මැයි මාසයේදී ජන්ග්කුක්
උපත
ජියොං ජන්ග්-කුක්

සැප්තැම්බර් 1, 1997 (1997-09-01) (වයස 26)
බූසාන්, දකුණු කොරියාව
අධ්‍යාපනයසෝල් ප්‍රසංග කලා පාසල
ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලය
රැකියාවගායකයෙක්
සම්මානHwagwan සංස්කෘතික කුසලතා (2018)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • කේ-පොප්
  • ඊඩීඑම්[1]
වාද්‍ය භාණ්ඩ‍ගායන
සක්‍රීය වර්ෂ2013–වර්තමානය
ලේබලබිග්හිට්
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයJeon Jeong-guk
මැකූන්–‍රයිෂවර්Chŏn Jŏngguk
අත්සන

ජියොන් ජුං-කුක් (හංගුල්전정국; උපත සැප්තැම්බර් 1, 1997), ඔහුව ජුංකුක් ('ජුං කුක්' ලෙස ශෛලීගත ලෙසින් හඳුන්වනු ලැබේ.), දකුණු කොරියානු ගායකයෙකි. ඔහු දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTS හි ලාබාලතම සාමාජිකයා සහ ගායන ශිල්පියා වේ.

Jungkook has released three solo tracks as part of BTS discography: "Begin" in 2016, "Euphoria" in 2018, and "My Time" in 2020, all of which have charted on South Korea's Gaon Digital Chart. He also sang the soundtrack for the BTS-based webtoon 7Fates: Chakho, titled "Stay Alive". In 2022, he was featured on the single "Left and Right" by American singer-songwriter Charlie Puth, which peaked at number 22 on the U.S. Billboard Hot 100. Later that year, he became the first South Korean singer to release a song for the FIFA World Cup soundtrack, with "Dreamers", which he subsequently performed at the 2022 FIFA World Cup Opening Ceremony. Jungkook's tracks as a soloist have also seen success on Spotify charts, with "Dreamers", "Stay Alive", and "Left and Right" all breaking records as the highest-debuting songs by a Korean soloist on the Spotify Global chart.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Herman, Tamar (August 24, 2018). "BTS Reflect on Life & Love on Uplifting'Love Yourself: Answer'". Billboard. June 14, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 8, 2018.
"https://si.wikipedia.org/w/index.php?title=ජන්ග්කුක්&oldid=535933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි