ජනමාධ්‍යය
ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත තව ඇත. ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත් පත් , සගරා හරහාය. එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිටම පැවැතිණි.
Toyota chr වොන්ෂින්ටනයේ නිව්සියම්හි ප්‍රදර්ශනයට තබා ඇති ලේඛන ]] ‘ජනමාධ්‍ය’ යන වදනද මෙයට සමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල පහසුකම් භාවිතා කරත් ජනමාධ්‍යය යන යෙදුමේ ගැටළු සහ ගත බවක් ඇති වී තිබෙන්නේ මීට කලින් සුළු ජන කොටසකට පමණක් පැවැති අන්තර්ජාල පහසුකම් අද බොහෝ ව්‍යාප්තවී ඇති බැවින්ය. රූපවාහිනී,පෞද්ගලික වෙබි අඩවි ආදිය මේ සඳහා උදාහරණ වේ.
මාධ්‍ය ප්‍රකාශක කාර්යය තුළ විශේෂ ලක්ෂණ සහිත ජන සමාජයක් ගොඩ නැගෙන බව ඇතැම් විචාරකයෝ පවසති. මෙහි ලක්ෂණ නාමයන් නම් සමාජ බන්ධන අවම වීමයි. මේ නිසාම වෙළෙඳ ප්‍රචාරණය ආදියේ බලපෑමට එය ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. මාධ්‍ය නැඹුරුව සහ ජනමාධ්‍ය හැදින්වීම සඳහා msm යන යෙදුම නූතනයේ අන්තර්ජාලය තුළ භාවිතවේ.
සටහන්[සංස්කරණය]
S2swzwxexec4f4vrvrdrfrcceeffrc
Zzqq nun8nuuni uhMass_mediathe most favourite person in m |