ජනක් වනිගතුංග
Appearance
ජනක් ප්‍රසන්න වනිගතුංග | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
පදවිය | එයාර් වය්ස් මාර්ෂල් |
අණදීම් | අධ්යක්ෂ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන | උත්තම සේවා පදක්කම psc |
එයාර් වය්ස් මාර්ෂල් ජනක් වනිගතුංග (ඉංග්‍රීසි: Janak Wanigatunge) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්යක්ෂ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
ජනක් වනිගතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.