චොංජු හන් වංශය

විකිපීඩියා වෙතින්
චොංජු හන් වංශය
රටකොරියාව
වර්තමාන ප්‍රදේශයචොංජු
ආදිකර්තෘහන් රන් (ja)
සම්බන්ධ සාමාජිකයන්ඉන්සු රැජින
හන් මියොංහොයි
හන් හ්වක්
ඉන්‍යොල් රැජින
ගොංහ්‍යේ රැජින
අන්සුන් රැජින
හන් දුක්-සූ
හන් මියොං-සූක්
හන් ස්‍යූං-සූ
හන් ‍යොං-උන්
වෙබ්අඩවියhttp://chonghae.byus.net/
කිජා

චොංජු හන් වංශය (හංගුල්청주 한씨; හන්ජා淸州 韓氏) යනු කොරියානු වංශ අතුරින් එක්කි. ඔවුන්ගේ බොන්-ග්වන් පිහිටියේ උතුරු චුංචොං පළාතේ චොංජුහි ය. 2000දී සිදුකරන ලද පර්‍යේෂණයක් අනුව මෙම වංශිකයන් සංඛ්‍යාව 642992කි. ඔවුන් දසවන විශාලතම වංශයයි. ඔවුන්ගේ ආදිකර්තෘවරයා වන්නේ හන් ‍රන් (ja) නැමැත්තායි. ඔහු ගිජා ජොසොන්හි අවසන් අධිරාජයා වූ ගෝජොසොන්හි ජුන්ගේ පුතුන් තිදෙනාගෙන් අයෙකි.[1][2][3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Academy of Korean Studies 청주한씨 淸州韓氏. Academy of Korean Studies. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)
  2. JIN Guanglin (jaA) (2014). A Comparison of the Korean and Japanese Approaches to Foreign Family Names (PDF). Journal of Cultural Interaction in East Asia Vol.5 Society for Cultural Interaction in East Asia. {{cite book}}: Check |author= value (help)CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)p16
  3. 金相勲「韓国人の起源に関する中高生の意識と『国史』教科書との関係 සංරක්ෂණය කළ පිටපත 2018-10-05 at the Wayback Machine」『Yamagata University 歴史・地理・人類学論集、第13号』2012、p48
"https://si.wikipedia.org/w/index.php?title=චොංජු_හන්_වංශය&oldid=592003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි