චන්දිම ජීවන්දර
චන්දිම ජීවන්දර | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥ |
සේවායෝජකයා | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
සංගණ්‍ය වන්නේ | අධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
ආගම | බෞද්ධ |
වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර (ඉංග්‍රීසි: Chandima Jeewandara තවද Kamal Chandima Jeewandara තවද J.M CHANDIMA JEEWANDARA) යනු අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු අධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
ජීවන සටහන්[සංස්කරණය]
චන්දිම ජීවන්දර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. [1][2]