චන්දිම ජීවන්දර
Appearance
චන්දිම ජීවන්දර | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥ |
සේවායෝජකයා | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | අධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
ආගම | බෞද්ධ |
වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර (ඉංග්‍රීසි: Chandima Jeewandara තවද Kamal Chandima Jeewandara තවද J.M CHANDIMA JEEWANDARA) යනු අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු අධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
ජීවන සටහන්
[සංස්කරණය]චන්දිම ජීවන්දර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. [1][2]
ආශ්‍රිත
[සංස්කරණය]- කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබා දීම සුදුසු ද?: ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිලි කරයි සංරක්ෂණය කළ පිටපත 2021-07-09 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine