චතුර අල්විස්

විකිපීඩියා වෙතින්
චතුර අල්විස්
Chathura Alwis in 2014
උපත
ජාතිකත්වයSri Lankan
අධ්‍යාපනයSri Sumangala College, Panadura
Thurstan College, Colombo
රැකියාවJournalism
සක්‍රීය වසර2006-present
රූපවාහිනියLokaya Saha Lokayo
Derana Aruna
Talk with Chathura
Wada Pitiya

චතුර ද අල්විස් (උපත: මැයි 15) චතුර අල්විස් ලෙසින් ප්‍රචලිත, ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකි [1] [2] [3] ඔහු තම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් විය. 2017 දී Mashable ලෝක සමාජ මාධ්‍ය දින සම්මාන හි "සමාජ මාධ්‍ය පිළිබඳ වඩාත් ජනප්‍රිය මාධ්‍යවේදියා" සම්මානය ඔහු දිනා ගත්තේය. ඔහු 2018, 2019, සහ 2020 දී හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා සඳහා වන SLIM-Nielsen ජනතා සම්මානයෙන් ද පිදුම් ලැබීය [4] [5] [6] [7] [8] .

සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2018 චතුර අල්විස් SLIM-නීල්සන් ජනතා සම්මාන හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති
2019 චතුර අල්විස් SLIM-නීල්සන් ජනතා සම්මාන හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති
2020 චතුර අල්විස් SLIM-නීල්සන් ජනතා සම්මාන හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති
2021 චතුර අල්විස් SLIM-නීල්සන් ජනතා සම්මාන වසරේ ජනතා රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති
  1. "මාධ්‍යවේදී, නිවේදක චතුර අල්විස්". සරසවිය. 2019-05-08. සම්ප්‍රවේශය 2021-09-01.
  2. "දොළොස් වැනි වරටත් මාලිනිය ස්ලිම් නීල්සන් අබිසෙස් ලබයි". සරසවිය. 2020-03-11. සම්ප්‍රවේශය 2021-09-01.
  3. "මම එක පුතෙක් නෙමෙයි පරපුරක්ම හැදුවා". සරසවිය. 2019-12-04. සම්ප්‍රවේශය 2021-09-01.
  4. "These photos of wall art in Sri Lanka were not taken at the same location". Fact Check (ඉංග්‍රීසි බසින්). 2021-01-18. සම්ප්‍රවේශය 2021-09-01.
  5. "Derana wins top awards at SLIM People's Awards 2021". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-09-01.
  6. Mani, Nelson (2021-01-09). "FACT CHECK: දෙරණ අරුණ වැඩසටන ඉදිරිපත් කල පසුබිමේ තිබෙන චිත්‍රය මේ වන විට විනාශ වී ඇත්ද?". Factcrescendo Sri Lanka | The Leading Fact Checking Website in Sri Lanka (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-09-01.
  7. "Derana TV Chathura's Double Standards Exposed: Citizens Enraged Over Racist Slurs Of Derana TV Anchor". Colombo Telegraph (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-04-02. සම්ප්‍රවේශය 2021-09-01.
  8. tharindu. "Derana Chathura's issue takes a new twist". srilankamirror.com (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-09-01.
"https://si.wikipedia.org/w/index.php?title=චතුර_අල්විස්&oldid=552568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි