ඝෝෂය-විසින්-හටගන්වන ශ්‍රවන අපහායනය
පෙනුම
| ඝෝෂය-විසින්-හටගන්වන ශ්‍රවන අපහායනය | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
බිහිරිභාවය සහ ශ්‍රවන හානිය සඳහා ජාත්‍යන්තර සංකේතය | |
| ICD-10 | Xxx.x{{{2}}}.{{{3}}} |
| ICD-9 | xxx |
ඝෝෂය-විසින්-හටගන්වන ශ්‍රවන අපහායනය (NIHL) යනු, තීව්‍ර ශබ්දයට පාත්‍ර වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් හටගන්නා ශ්‍රවන අපහායනය වෙයි. පටු සංඛ්‍යාත පරාසයක් තුල සංජානනය අහිමිවීම, ශබ්දය ඥානාත්මක ලෙසින් අවබෝධ කර ගැනුමට බාධා ඇතිවීම හෝ, ශබ්දය කෙරෙහි සංවේදීතාව හෝ කන් තුල නාද දීම ඇතුළු වෙනත් අපහායනයන්ද පුද්ගලයන්ට මේ නිසා ඇති විය හැකිය.