ගෝලීය අත් සේදීමේ දිනය
Appearance
ගෝලීය දෑත් සේදීමේ දිනය | |
---|---|
Date | ඔක්තෝම්බර් 15 |
Next time | ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය |
Frequency | වාර්ෂික |
First time | 15 ඔක්තෝම්බර් 2008 |
Related to | Menstrual hygiene day |
ගෝලීය අත් සේදීමේ දිනය යනු ලොව වටා ජනතාවගේ සබන් යොදා දෑත් සේදීමේ පුරුද්ද වැඩි දියුණු කරවීම, පෙළඹවීම හා බලමුළු ගැන්වීම උදෙසා ගෝලීයව සිදුකරනු ලබන ව්‍යාපාරයකි. එය සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 15 වන දින සමරනු ලබයි. සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, රෝග වැළැක්වීමෙහි මූලික ප්‍රවේශයක් ලෙස ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම ව්‍යාපාරයේ මූලික අරමුණ වී තිබේ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ රෙයි, ෆ්රෑන්ක් (12 අගෝස්තු 2009). "ලෝ මාර්ක්ස් ග්ලෝබල් හෑන්ඩ් වොෂින් ඩේ". පෝස්ට්-කුරියර් (පැපුවා නිවු ගිනියා). සම්ප්‍රවේශය 24 ජූලි 2015 – via Newspaper Source - EBSCO.