ගූගල් ඉමේජස්
Jump to navigation
Jump to search
ගූගල් ඉමේජස් යනු 2001 ජූලි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ, ගූගල් සමාගමට අයත් සෙවුම් සේවාවකි. එමගින් පරිශීලකයන්ට අන්තර්ජාලය තුල අඩංගු ඡායාරූප පහසුවෙන් සොයාගත හැක.
මේවාද බලන්න[සංස්කරණය]
- TinEye
- Picsearch
- Yahoo Image Search
- Bing Images
- Image search
- Google Image Search Features