ගුවන් යානා එන්ජින්

විකිපීඩියා වෙතින්
A Rolls-Royce Merlin installed in a preserved Avro York

ගුවන් යානා එන්ජින් (ඉංග්‍රීසි:  aircraft engine, aero engine), යනු ගුවන් යානා සඳහා වන ප්‍රචාලනය පද්ධතියේ propulsion system බලය සපයන අංගය වෙයි. බලය සපයන අංගයක් භාවිහා වන සහිත ගුවන් යානා powered flight ලෙස හැඳින්වෙයි.[1] බොහෝ ගුවන් යානා එන්ජින් පිස්ටන් එන්ජින් හෝ වායු ටර්බයින වන අතර, රොකට් මගින් බලය සපයන කිහිපයක් සහ මෑත ඉතිහාසයේ දී විද්‍යුත් මෝටර් භාවිතා වන කුඩා UAV බිහි වී ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Wragg, David W. (1973). A Dictionary of Aviation (first ed.). Osprey. p. 215. ISBN 9780850451634.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්_යානා_එන්ජින්&oldid=585241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි