ගීසාහි දේවස්ථානයක ගින්නක්
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2022 අගෝස්තු) |
![]() | |
දිනය | 14 අගෝස්තු 2022 |
---|---|
Venue | අබු සෙෆීන් දේවස්ථානය, ගීසා, ඊජිප්තුව |
පිහිටුම | ගීසා, ඊජිප්තුව |
ඛණ්ඩාංක | 30°04′30″N 31°11′13″E / 30.07500°N 31.18694°Eඛණ්ඩාංක: 30°04′30″N 31°11′13″E / 30.07500°N 31.18694°E |
වර්ගය | ගිනක් |
හේතුව | කෙටි පරිපථය |
මරණ | 41 |
මරණීය-නොවන තුවාල | 45 |
2022 අගෝස්තු 14 වන දින, ඊජිප්තුවේ කයිරෝවේ මායිමේ පිහිටි ගීසා හි ඉම්බාබා අසල්වැසි ප්‍රදේශයේ පිහිටි කොප්ටික් දේවස්ථානයක් වන අබු සෙෆීන් දේවස්ථානයේ ඉරිදා නමස්කාර සේවා අතරතුර ගින්නක් හටගත්තේය. වන්දනාකරුවන් 5,000 ක් රැස්ව සිටියහ.[1][2] ඊජිප්තුවේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය වාර්තා කළේ අවම වශයෙන් ළමුන් දහඅට දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති බවයි.[3][4][5]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ McKernan, Bethan (14 August 2022). "At least 41 people killed in Egypt church fire, say officials". The Guardian. Archived from the original on 14 August 2022. සම්ප්‍රවේශය 14 August 2022.
- ↑ "ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්, විශාල පිරිසක් මරුට". අද දෙරණ. 14 අගෝස්තු 2022. Archived from the original on 15 අගෝස්තු 2022. සම්ප්‍රවේශය 15 August 2022.
- ↑ "41 dead, 12 injured in Church of Abu Sefein blaze in Imbaba". Daily News Egypt. 14 August 2022. සම්ප්‍රවේශය 14 August 2022.
- ↑ "At least 41 killed in Egyptian church fire, security sources say". Reuters. 14 August 2022. Archived from the original on 14 August 2022. සම්ප්‍රවේශය 14 August 2022.
- ↑ "Fire at Egypt Coptic Church Kills Dozens During Sunday Prayers". The New York Times. 14 August 2022. සම්ප්‍රවේශය 14 August 2022.