ගිම්හාන සූර්ය නිවෘත්තිය

විකිපීඩියා වෙතින්
පෘථිවිය මත විෂුවයන්හී සහ සූර්ය නිවෘත්තියන්හී
සාවේ දිනය සහ වේලාව [1]
සිද්ධිය උතුරු දිශාගත
විෂුවය
උත්තර
සූර්ය නිවෘත්තිය
දකුණු දිශාගත
විෂුවය
දක්ෂිණ
සූර්ය නිවෘත්තිය
මාසය මාර්තු ජූනි සැප්තැම්බර් දෙසැම්බර්
වසර
දිනය වේලාව දිනය වේලාව දිනය වේලාව දිනය වේලාව
2010 20 17:32 21 11:28 23 03:09 21 23:38
2011 20 23:21 21 17:16 23 09:04 22 05:30
2012 20 05:14 20 23:09 22 14:49 21 11:12
2013 20 11:02 21 05:04 22 20:44 21 17:11
2014 20 16:57 21 10:51 23 02:29 21 23:03
2015 20 22:45 21 16:38 23 08:20 22 04:48
2016 20 04:30 20 22:34 22 14:21 21 10:44
2017 20 10:28 21 04:24 22 20:02 21 16:28
2018 20 16:15 21 10:07 23 01:54 21 22:23
2019 20 21:58 21 15:54 23 07:50 22 04:19
2020 20 03:50 20 21:44 22 13:31 21 10:02
පෘථිවියෙහි සෘතු උතුරෙහි සිට නැරඹූ කල පෙනෙන අයුරු. ඈත වම: උත්තර අර්ධගෝලය සඳහා ගිම්හාන සුර්ය නිවෘත්තිය. ඉදිරි දකුණ: දක්ෂිණ අර්ධගෝලය සඳහා ගිම්හාන සුර්ය නිවෘත්තිය.

උත්තර හෝ දක්ෂිණ අර්ධගෝලයෙහි, ගිම්හාන සූර්ය නිවෘත්තිය ඇති වන්නේ, ග්‍රහලෝකයක අඩ-අක්ෂයෙහි ඇලය, එය කක්ෂගතව ඇති තාරකාව (සූර්යයා) දෙසට බෙහෙවින් ඇලව ඇති විටය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය (2010-06-10). "අර්ත්ස් සීසන්ස්: එක්විනොක්සර්ස්, සොල්ස්ටිසර්ස්, රෙිහීලියන්, ඇන්ඩ් ඇපීලියන්, 2000-2020".