ගින්නෙන් උපන් සීතල
Appearance
ගින්නෙන් උපන් සීතල Ginnen Upan Seethala | |
---|---|
![]() නාට්‍යමය නිකුතු පෝස්ටරය | |
අධ්‍යක්ෂණය | අනුරුද්ධ ජයසිංහ |
නිෂ්පාදනය | සිනෙප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් |
කථාව ලිවීම | ආරියවංශ ධම්මගේ |
පදනම | රෝහණ විජේවීරගේ චරිතාපදානය |
රගපෑම | කමල් අද්දරාරච්චි සුලෝචන වීරසිංහ ජගත් මණුවර්න සුජීව ප්‍රියලාල් |
සංගීතය | නදීක ගුරුගේ |
සිනමාකරණය | ධනුෂ්ක ගුණතිලක |
සංස්කරණය | රවින්ද්‍ර ගුරුගේ |
නිකුත් කල දිනය | 18 ජනවාරි 2019 |
ධාවන කාලය | 150 විනාඩි |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
ගින්නෙන් උපන් සීතල යනු සිනෙප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරුණු සහ චමත්ක පීරිස් විසින් නිෂ්පාදිත ශ්‍රී ලාංකික මාක්ස්වාදී විප්ලවවාදී රෝහණ විජේවීර පිළිබඳ 2019 සිංහල චරිතාපදානමය චිත්‍රපටයකි. රොෂාන් රවීන්දා සහ සුලෝචන වීරසිංහ යන චිත්‍රපට තරු විසින් ප්‍රධාන චරිත රඟපෑවේ ජගත් මනුවරණ සහ සුජීව ප්‍රියලාල් සමගිනි. සංගීත රචනය නදීක ගුරුගේ විසින් විය.