ගැල්වානි කෝෂය
Jump to navigation
Jump to search
පිළිවෙලින් ලුයීජි ගැල්වානි හෝ, ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා අනුව යමින් නම් කර ඇති, ගැල්වානි කෝෂය, හෝ වෝල්ටීය කෝෂය හෝ යනු, කෝෂයක් තුල සිදුවන නිරායාස රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලින් විදුලි ශක්තිය ව්‍යුත්පන්න කරගන්නා විද්‍යුත් රසායනික කෝෂයකි. ලුණු සේතුවක් මගින් සම්බන්ධ කර ඇති වෙනස් ලෝහ දෙකකින් හෝ , සවිවර පටලයකින් වෙන්වූ ප්‍රත්‍යෙක අර්ධ-කෝෂ දෙකකින් හෝ, මෙය සාමාන්‍යයෙන් සමන්විත වෙයි.